ඩාර්ක් කිචන්

Category:

Description

         අපේ ඩාර්ක් කිචන් කාණ්ඩයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙයින් ඔබට නිවසේ සකස් කරන ලද ආහාර පාන රසවිඳින්න පුළුවන් වගේම  හොඳ ගමේ කෑමක රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හෙට දියුණුවක් ලබන්න බලාගෙන ඉන්න දක්ෂතාවයන්ගෙන් පිරුණු පුංචි මිනිස්සු කිහිප දෙනෙකුටත් ලොකු උදව්වක් වෙනවා.මේ සූප ශාස්ත්‍රවේදීන් බොහෝ විට කුඩා ව්‍යාපාර වන අතර අප විසින් ඔවුන්ට සෑම ආහාරයක්ම සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කිරීම සඳහා මනා පුහුණුවක් ලබා දීලා තියෙනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “ඩාර්ක් කිචන්”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *