ඔබේ තෘප්තිය කරා වේගයෙන්, වරකට එක බෙදාහැරීමක්

ඔබේ සීඝ්‍ර බෙදාහැරීමේ හවුල්කරු වන BATTA Delivery වෙත සාදරයෙන් පිළිගනිමු.
වේගයෙන් සහ විශ්වසනීයත්වයෙන් ලෝකය ඔබේ දොරකඩට ගෙන ඒම.

සුරක්ෂිත ගෙවීම්

ඉක්මන් ඩිලිවරි සේවාව

හොඳම නිෂ්පාදන

පහසුවෙන් ඇණවුම් කරන්න

පහසුවෙන් ඇණවුම් කරන්න

ඔබේ පහසුව වෙනුවෙන් ඇප් එකෙන්ම හැමදේම ඇණවුම් කරන්න පුලුවන්.

ඉක්මන් ඩිලිවරි සේවාව

හිතාගන්නවත් බැරි තරම් වේගවත් ඩිලිවරි සේවාවක්.

හොඳම නිෂ්පාදන

අපේ තත්වයෙන් උසස් ඉස්තරම්ම නිෂ්පාදන සමඟ හොඳම දේ ඔබට.

සුරක්ෂිත ගෙවීම්

ෆෝන් එකෙන්ම ගෙවන්න පුළුවන් සුරක්ෂිත ගෙවීමේ ක්‍රම රැසක්.

බට්ටා ඩිලිවරි සේවාව

ඔබේ දොරකඩටම.

     ඔබේ දොරකඩටම ගෙන එන බට්ටා ඩිලිවරි සේවාවේ පහසුව දැන් අත්විදින්න. කඩේ යන කරදරෙන් සදහටම නිදහස් වෙලා ගෙදර ඉදන්ම අවශ්‍ය බඩු වල ඇණවුම අපිට දෙන්න. අපි එවලෙම ඔබට අවශ්‍ය හැමදේම ඔබ ගාවටම ගෙනල්ලා දෙනවා. ඉතින් කරදරයක් නැතුව ඉක්මනින්ම හැමදේම ගෙදරටම ගෙන්වාගෙන ඔබේ කාර්‍යබහුල ජීවිතෙන් කඩේ යන්න තියෙන වෙලාව වෙන ඕනි වැදගත් දේකට යොදවන්න දැන් ඔබට පුලුවන්.

අපේ සේවය

ඔබේ පහසුව වෙනුවෙන් කාණ්ඩ හතරකට බෙදා තිබෙන අපේ ඇප් එක සමඟ ලේසියෙන් ඕනි දේ හොයාගන්න.

ආහාර

එදිනෙදා භාණ්ඩ

අත්කම්

ගමේ කඩේ

ගෙදර ඉන්න. අපි සපයන්නම් හොඳම ආහාර

      කැමති කෑමක් ඕඩර් කරන්න හොඳම තැනක් හොයාගන්න අපේ ඇප් එකේ ආහාර කොටස තෝරගන්න. හැමදාම කන කෑම, සුප්‍රසිද්ධ අවන්හල් වගේම අලුත් තාලේ කෑම අත්හදා බලන්න තියෙන තැන් විදියට වෙන් කරල තියෙන නිසා වෙලාවත් ඉතුරු කරගෙන මහන්සියක් නැතිව හැමදේම තෝරගන්න පුලුවන්. අපේ ඇප් එකේ තෝරගන්න කෑම ජාති ඕනි තරම්. ඒ හින්දා ඔබ කැමතිම කෑමක් ටක් ගාලා රස බලන්න වගේම අලුත් අලුත් රස හොයාගන්නත් පුලුවන්. මේ ක්‍රමේ ඉතින් දවසම මහන්සි වෙලා උයන්නත් මහන්සි වෙන්න බැරි අයට වගේම තනියම කැමති දෙයක් කන්න කැමති හැමෝටමත් හුඟක් වටිනවා.

ගෙදර ඉන්න. අපි සපයන්නම් එදිනෙදා භාණ්ඩ

       අපේ එදිනෙදා භාණ්ඩ කොටසෙන් හිතාගන්න බැරි තරම් පහසුවක් ඔබට ලැබෙනවා. ආයේ ඉතින් කඩවල් ගානේ ගිහින් ගණන් බල බලා කරදර වෙන්න ඕනි නෑ. ඔබට ගෙදර ඉදන්ම කඩේ තියෙන දේවල් මොනවද, ගණන් මිනුම් කොහොමද කියලා බලාගන්න පුලුවන්. තවදුරටත් බස් වල රස්තියාදු වෙන්න, කඩේ පෝලිමේ ඉන්න මේ කිසි දෙයක් ඕනි නෑ. කොහොමටත් අපේ බට්ටා ඩිලිවරි ඇප් එකත් එක්ක සම්බන්ධ වෙලඳසැල් මුලින්ම භාරගන්නේ අපේ ඇප් එකෙන් එන ඕඩර්. ඊට පස්සේ ඉක්මනටම ඒ භාණ්ඩ ආරක්ෂිතව අපි ඔබ ලඟටම ඒ විදියටම ගෙනත් දෙනවා.

ගෙදර ඉන්න. අපි සපයන්නම් අත්කම්

     අපේ අත්කම් කොටසෙන් ඔබව අත්කම් නිර්මාණයන්ගේ වෙනම ලෝකයකට ගෙනයන්න අපි සූදානම්. අපේම නිර්මාණශිල්පීන්ගේ දෑතින් නිමවෙන අදහාගන්න බැරි තරම් ලස්සන නිර්මාණ, භාණ්ඩ සහ උපකරණ තරඟකාරී මිල ගණන් වලට ඔබටම ගැලපෙන විදියට හොයාගන්න මෙතනින් ඔබට පුලුවන්. මෙතනින් තෝරගන්න ඕනෑම භාණ්ඩයක් ඔබේ ගෙදර ලස්ස්න කරනවා, ඔබට වැඩ පහසු කරනවා විතරක් නෙමෙයි හෙට දියුණුවක් ලබන්න බලාගෙන ඉන්න දක්ෂතාවයන්ගෙන් පිරුණු පුංචි මිනිස්සු කිහිප දෙනෙකුටත් ලොකු උදව්වක් වෙනවා.

ගෙදර ඉන්න. අපි සපයන්නම් ගමේ කඩේ

        අපේ ඇප් එකේ ගමේ කඩේ කොටසෙන් අපේම කුඩා ව්‍යාපාරිකයන්ට අතහිත දෙමින් කාණ්ඩ තුනකින් ඔබට සේවය සපයනවා.අපේ ගමේ කඩේ කොටස විශේෂයෙන්ම වෙන් වෙන්නේ ඔබට ඔබේ ප්‍රදේශයෙන්ම අලුත්ම සහ හොඳම දේ හොයාගන්නත් , මිලදී ගන්නත් අවස්ථාව සලසා දෙන්න. ඒ වගේම නැගිටින්න වෙරදරන අපේම ජනතාවට අතහිත දෙන්නත් බට්ටා ඩිලිවරි සේවාව විශේෂයෙන්ම කැප වී ඉන්නවා. මේ හැමදේම අපේ ප්‍රදේශයේ හැමකෙනෙක්ගෙම ආර්ථික දියුණුවටත් හේතුවක් වේවි.

ක්‍රියා කරන ආකාරය

අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයා කැමති දේ සොයාගන්න. ඉන්පසුව ඔයාගේ දුරකථන අංකය සමඟ ලියාපදිංචි වෙන්න. ඔයාට  ඒව ඔන්ලයින් ගෙවල ගන්න පුළුවන් වගේම හාණ්ඩ ලැබුණාට පසුව ගෙවන ක්‍රමයත් තෝරගන්න පුළුවන්.

 

සිතන්න

images

ඇණවුම් කරන්න

images

නැවත නැවත කරන්න

images

වින‌ෝද වන්න

සිතන්න

ඇණවුම් කරන්න

නැවත නැවත කරන්න

වින‌ෝද වන්න!

ඉක්මන් ඩිලිවරි සේවාව

සුරක්ෂිත ගෙවීම්

හොඳම නිෂ්පාදන

පහසුවෙන් ඇණවුම් කරන්න

අප හා එක්වන්න

බට්ටා කස්ටමර්

බට්ටා ෂොප්

w3

බට්ටා හීරෝ රයිඩර්

අප හා එක්වන්න

බට්ටා කස්ටමර්

බට්ටා ෂොප්

w3

බට්ටා හීරෝ රයිඩර්

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අදහස්

අපගේ වටිනා ගනුදෙනුකරුවන් විසින් බෙදාගත් සැබෑ අත්දැකීම් කියවන්න. තවද ඔබගේ වටිනා අදහස් සහ අත්දැකීම් අප සමඟ බෙදා ගැනීමට අපි ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු.

අදම බට්ටා  සමඟ
එකතු වන්න!

“ඔබගේ බට්ටා අත්දැකීම අදම ආරම්භ කරන්න – බට්ටා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න”

"හොඳම දේ ගන්නයි විකුණන්නයි"

“ඔබේ තෘප්තිය කරා වේගයෙන්, 
වරකට එක බෙදාහැරීමක්”

Resources

Follow us on social media

**ඩවුන්ලෝඩ් කරගන්න අපේ App එක - ළඟදීම!**

කරුණාකර පහත විස්තර පුරවන්න, අපගේ ජංගම යෙදුම දියත් කළ පසු අපි ඔබව සම්බන්ධ කර ගන්නෙමු.