බට්ටා ඇප් එක
ඩවුන්ලෝඩ් කරගන්න

බට්ටා ඩිලිවරි කියන්නේ ඕනෙම දේශීය දෙයක් ගන්නයි විකුණන්නයි තියෙන එකම තැන. ඉතින් අදම අප සමග එකතුවන්න.

බට්ටා කස්ටමර්

බට්ටා කස්ටමර් සමඟින් ඔබට ඔබේ දුරථනයෙන් දේශීය ව්‍යාපාර වලින් භාන්ඩ හා ආහාර ඇනවුම් කරන්න පුළුවන්. කිසිම රස්තියාදුවක් නැතුව ගෙදර ඉඳන්ම ඕනේ දේ ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්.

බට්ටා ෂොප්

ඔබ දේශීය ව්‍යාපාර හිමිකරුවෙක්, හොඳ කෝකියෙක්, ගොවියෙක් හෝ අත්කම් නිර්මාණ ශිල්පියෙක් නම් අපගේ මෙම කොටස ඔබටම වෙන්වූවක්. මෙමඟින් ඔබට ඔබගේ නිෂ්පාදන පෙන්වීමට අප ඉඩ සලසා දෙන අතර එමඟින් ඔබට පුළුල් ප්‍රෙක්ෂක පිරිසක් ළගා කර ගැනීමට හා වැඩි ආදායමක් ලබාගත හැක.

බට්ටා හීරෝ රයිඩර්

බට්ටා ඩිලිවරි හීරෝ කියන්නේ පාරට බහින්න ආස අයට. ඔබත් වාහනයක් තියං ගෙදරට වෙලා නිකං ඉන්න කෙනෙක්ද? පාරක් එකේ ඉදලා හයර් නැද්ද? එහෙනම් මෙන්න විසදුම. බට්ටා හීරෝ කෙනෙක් විදියට එකතු වෙන ඔබට ඉතා පහසුවෙන් අමතර ආදයකමක් හොයාගන්න පුළුවන්. ඕනෙම තැනකට යන්න පුළුවන් විදියට GPS හදලා තියෙන නිසා කිසිම රස්තියාදුවක් නැතුව ඩිලිවරි වැඩේ කරන්න පුළුවන්.

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අදහස්

“අපගේ වටිනා ගනුදෙනුකරුවන් විසින් බෙදාගත් සැබෑ අත්දැකීම් කියවන්න. තවද ඔබගේ වටිනා අදහස් සහ අත්දැකීම් අප සමඟ බෙදා ගැනීමට අපි ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු.

අදම බට්ටා  සමඟ
එකතු වන්න!

“ඔබගේ බට්ටා අත්දැකීම අදම ආරම්භ කරන්න – බට්ටා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න”

"හොඳම දේ ගන්නයි විකුණන්නයි"

“ඔබේ තෘප්තිය කරා වේගයෙන්, 
වරකට එක බෙදාහැරීමක්”

Company

Resources

Follow us on social media

**ඩවුන්ලෝඩ් කරගන්න අපේ App එක - ළඟදීම!**

කරුණාකර පහත විස්තර පුරවන්න, අපගේ ජංගම යෙදුම දියත් කළ පසු අපි ඔබව සම්බන්ධ කර ගන්නෙමු.