බට්ටා
ඩිලිවරි ගැන

ඔබට එදිනෙදා අවශ්‍යවෙන දේවල් වගේම ඉන්න පැත්තේ තියෙන හොඳම දේවල් එකම තැනකින් ගන්න තියෙන තැන.අපි ඔබට දේ සෙනෙහසින් ගෙනත් දෙන ගමන් ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරිකයන්ට අත්වැලක් වෙනවා. විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ ඉන්න අත්කම් නිර්මාණශිල්පීන්ටත් හොඳ අවස්ථාවක් දෙනවා.

අපේ දැක්ම

ප්‍රජාව බලගන්වමින් හා ආර්ථික දියුණුව ළඟා කරමින් ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනැවිත්දීමේ ප්‍රමුඛයා බවට පත්වීම. 

අපේ ඉලක්කය

පහසුවෙන් හා කාලය ඉතිරිකරගනිමින් හා ජනතාවට එදිනෙදා අවැසි දේ නිවසටම ගෙන්වාගැනීමේ නවමු අවස්ථාවක් ලබාදෙමින්, ප්‍රාදේශීය ව්‍යාපාරිකයින් හා අත්කම් නිර්මාණශිල්පීන් නගාසිටුවමින් යහපත් ප්‍රජා සබඳතාවයන් ගොඩනැගීම.

ඇයි ඔයා බට්ටා ඩිලිවරි සර්විස් එක තෝරාගන්න ඕන?

      හිතන්න, ඔයාගෙ බිස්නස් එක ග්‍රෝ වෙන්නෙ ඔයාගෙ බිස්නස් එක ගැන මිනිස්සු වැඩිපුර දැනගෙන ඉන්නකොට.අපිට පුළුවන් ඔයාගේ  බිස්නස් එක ගැන මුළු වෙල්ලස්ටම කියන්න. ඔයාගෙ කස්ටමර් බේස් එක වැඩි කරලා දෙන්න.

     ඉතින් දැන්ම විප්ලවීය බට්ටා ඩිලිවරි සර්විස් එක එක්ක එකතු වෙන්න. ඔයාගෙ බිස්නස් එක දියුණුවේ හිනිපෙත්තටම ගෙනියන්න. විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය පන මෙන් සුරකින්න අපි කැපවී සිටින බව සතුටින් යුතුව දන්වාසිටින්න කැමතියි.නොපමාව දැන්ම අමතන්න.

       බට්ටා ඩිලිවරි එක ශ්‍රී ලංකාවේ ආයතනයක්. ඔබ අපිව තෝරාගන්නවා කියන්නේ , ඔබව තේරුම් ගත් සහ ඔබව අගය කරන ව්‍යාපාරයකට සහය වනවා කියන එකයි..

     අපි අවම සේවා සහ කොමිස් ගාස්තු පිරිනමන නිසා වෙනත් කිසිම ආයතනයකට අපිව සමාන කරන්න බැහැ. ඔබගේ සෑම අනවුමකටම මුදල් ඉතිරි කරන බවට අපි ඔබට සහතික වනවා..

      අපි සෑම විටම ඔබට පහසු වන ආකාරයේ වට්ටම සහ දීමනා ලබාදීමට සූදානම් වී සින්නෙමු…

 

     බට්ටා ඩිලිවරි ඇප් එක ඕනෑම කෙනෙකුට හාවිතා කළ හැකි ඉතා පහසු ආකාරයට හදලා තියෙන නිසා කිසිම අපහසුවකින් තොරව ඔබගේ ගනු දෙනු සිදු කරගන්න ඉතා පහසුයි..

 

      අප ඔබව පාරිභෝගිකයකුට වඩා අපගේ සාමාජිකයකු ලෙස අගය කරන්නෙමු. අප අවධානය යොමු කරන්නේ ඔබගේ තෘප්තිය සඳහා බැවින් ඔබගේ සැම ගනු දෙනුවක් සඳහා ඔබ සිතනවාටත් වඩා සතුටක් ගෙන ඒමට අප සැමවිටම ක්‍රියා කරනවා..

     ඔබ අපට සහාය දක්වන විට, ඔබ ඔබේ ප්‍රදේශයේ ප්‍රජාවන්ට සහාය දැක්වීමක් සහ ධනාත්කව බලපෑමක් ඇති කරයි. ඔබේ ප්‍රජාවගේ පහසුව, ඉතිරිය,සතුට සහ සාර්ථකත්වය ඇති කරන සේවාවක් බවට අපව පත් කිරීම ගැන ඔබට ස්තුතියි.

ඔබගේ විශ්වාසය අපේ සාර්ථකත්වයෙ පදනමයි..

 

අපේ විශිෂ්ඨත්වය

අප ආයතනය මෙම වටිනාකම් සමඟින් ඉදිරියට යමින් ජනතාවගේ විශ්වාසය ගොඩනඟාගැනීමටත්, පාර්ශවකරුවන්ට නිවැරදි මඟ පෙන්වීමටත්, අපගේ ක්ෂේත්‍රයේ කීර්තිනමය හිමිකරගැනීමටත් ඇපකැපවී සිටියි.

වේගය

වේගවත් හා කාර්‍යක්ෂම භාණ්ඩ ප්‍රවාහන සේවය

අවස්ථාවන්

අභ්‍යන්තරික හා බාහිර සහයෝගීතවයන් සහ හවුල්කාරීත්වයන් සමඟින් එක්ව දියුණුවට හා සාර්ථකත්වයට අවස්ථාවන් උදාකරදීම.

විශ්වසනීයත්වය

විශ්වාසනීය හා ස්ථාවර සේවාවක් තහවුරු කිරීම.

විනිවිදභාවය

සියලුව ගණුදෙනු විවෘත, අවංක හා මනා විනිවිදභාවයකින් යුක්තවීම.

සතුට

ප්‍රනීත ආහාරපාන හා විශිෂ්ඨ සේවාවක් සැපයීමෙන් පාරිභෝගිකයාට සතුට හා තෘප්තිය ගෙනඒමට කැපවීම.

1+

රයිඩර්ස්

1+

ඩේලි ට්රැක්ෂන්

1+

හැපි කස්ටමර්ස්

අපගේ බෙදා හැරීමේ මධ්‍යස්ථාන

මේ, ඔබව වටින ඔබට වටින මිනිසුන් ඔබව සොයන කාලයයි.

ඔබ, වැල්ලවායේ සිල්ලර බඩු කඩයක් හෝ රෙස්ටුරරන්ට් එකක් කරන කෙනෙක්ද? ආහාර නිෂ්පාදනයේ නියැලෙන කෙනෙක්ද? නැතිනම්; කොසු, ඉදල්, මැටිභාණ්ඩ, බිත්ති සැරසිලි, බෑග්, සපත්තු වැනි අත්කම් නිර්මාණ කරන කෙනෙක්ද? කැමතිද තව තවත් බිස්නස් වැඩි කරගන්න. කවුද අකමැති.

එහෙනම් මේ අලුත් ආරංචිය ඔබටමයි.

බට්ටා ඩිලිවරි සර්විස් එක ඔයාගෙ බිස්නස් එක නෙක්ස්ට් ලෙවල් එකට අරං යනව කිව්වොත් හරි. ඔයාට හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න, ඔයා ලබාදෙන වට්ටම් වගේ දේවල් ගැන කස්ටමර්ස්ලව දැනුවත් කරන්න මේ හරහා ඔයාට පුළුවන්.

ඔයාගෙ බිස්නස් එකට කස්ටමර්ස්ලගෙ වැඩිපුර අවධානයක් ඇති කරගන්න එකතු වෙන්න.

මේක ඔයාට ඕන හැමදේම තියන තැනක්. ඔයා මොන විදියේ බිස්නස් එකක් කරත් බට්ටා ඩිලිවරි සර්විස් එක වැල්ලවාය නරයේ ඔයාට ඔයාට හොඳ ව්‍යාපාරික අවස්ථා ගොඩක් හදලා දෙනවා. මේක ඔයාගෙ නිෂ්පාදනය හෝ සේවාව ඔයාගෙ කස්ටමර්ස්ලට පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදියේ සර්විස් එකක්.

අදම බට්ටා  සමඟ
එකතු වන්න!

“ඔබගේ බට්ටා අත්දැකීම අදම ආරම්භ කරන්න – බට්ටා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න”

"හොඳම දේ ගන්නයි විකුණන්නයි"

“ඔබේ තෘප්තිය කරා වේගයෙන්, 
වරකට එක බෙදාහැරීමක්”

Resources

Follow us on social media

**ඩවුන්ලෝඩ් කරගන්න අපේ App එක - ළඟදීම!**

කරුණාකර පහත විස්තර පුරවන්න, අපගේ ජංගම යෙදුම දියත් කළ පසු අපි ඔබව සම්බන්ධ කර ගන්නෙමු.